ඉස්සර අපි ups ගන්න කලේ අපි කාගෙන් හරි මොකද්ද හොදම ups එක කියල ඇවුවම හැමොම ගත් කටටම කියන්නේ power tree ups කියල.....නමුත් මම ගත්තේ Mercury ups. එකක්..මොකද එදා මම බඩු ගත්ත කඩේ ඒ ups ඉවර වෙල තිබුන නිසා අනික තිබුන හදිස්සියට...ගෙදර ගෙනාවට පස්සෙත් මගේ යලුවො එහෙම කිව්වේ "අයියො මචං අපරදේ උබට ගන්න තිබුනේ power tree ups එකක් එක එල බන්"කියලා... ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා..මගේ ups එකේ වගකිමත් ඉවර උනා...එතින් දන්නවනේ ඇගිලි ගැන ගැන ඉන්නේ වගකිමේ කලය ඉවර වෙනකම්.. මොකද ගලවලා බලන්න මාර අසාවක්නේ තියෙන්නේ....( මට එහෙම ලෙඩක් තියෙනවා :-) )..මම මගේ computer එක ගෙනපු දවසේ මුලින්ම කලේ පියන අරලා ඇතුල බලපු එක.. හික් හික්... හරි හරි ඒ කතව අමතක කරමුකො...එතින් මේ ලගදි මට power tree ups එකක් හම්බර් උනා එතින් දන්නවනේ...මම ගලවලා බලුවා ඇතුල මොනවගෙද කියලා....මාර වැඩේ power tree ups එකෙයි Mercury ups එකෙයි දෙකේම circuit එක සමානයි...එකියන්නේ දසමයක් නැ එකම එක.... ඔන්න මම photos ගහලා දැම්ම බ්ලොග් එකට..ඔයලත් බලන්නකො... ඉතින් දෙකම එක සමානනම් කොහොමද එකක් විතරක් හොදයි කියන්නේ...හික් හික් හික්
පසුව :-
මා මේ ලිපිය මගින් සියලුම power tree ups සහ Mercury ups එක සමාන වන බව අදහස් නොකරමි...මේය මගින් දක්කා ඇත්තේ මා ලද අත්දැකිමක් බව සලකන්න...
සර්කිට් එක සමාන උනාට ඕවයේ ඉන්වර්ටර් සමහර විට වෙනස් ඇති. ඒ වගේම දාන බැටරිය ගොඩක් බලපානව.
ReplyDeleteම්ම්ම්ම්...ඔබ හරි...නමුත් ඉතින් circuit එක ගොඩක් දුරට වැදගත් නේද?
ReplyDeleteඔය එක එක නම් ආවට ගොඩක් වෙලාවට මදේ හදන්නේ වීනේ :) නම් තමයි වෙනස්, ඔය සිංගර් එහම කරනේ ඒක තමයි, චීන් බඩුවලට නම් ගහන එක.
ReplyDeleteහැබැයි UPS දාරිතාව තීරනය වනේ බැටරි, FET, හා Transformer එක මත, පරිපත එක සමාන උවද දාරිතාවයන් වෙනස් වෙන්න පුලුවන්.
දෙකම එක වගේ උනාට...... බැටරිය හරි වෙනස්නේ........... හික් හික්.......... :P
ReplyDeleteමම භාවිතා කරන්නේ Prolink UPS එකක්.පට්ටෙටම වැඩ.බොරුකියන්නේ මොකටද බැටරිය හොදට චාර්ජ් නම් විදුලිය නැතිව විනාඩි 45ක් වැඩ කරන්න පුළුවන් කිසිම බයක් නැතිව.
ReplyDeleteමගේ UPS එක කරන්න ඕනීදේ ඉතිං අකුරටම කරනවා.
හිහ් හිහ්....
වැදගත්ම දේ අමතකද "Brand Name"
ReplyDeleteදැනට තියෙන හොදම UPS වර්ගය power tree වත් Mercury වත් නෙමෙයි APC කියල වර්ගයක්.. පොඩ්ඩක් හොයල බලන්න..
ReplyDeleteමම පාවිච්චි කරන්නෙ EAST කියල එකක්.. (හදිස්සියට ගත්තෙ)
ReplyDeleteඒ මගුල නම් වැඩක්ම නෑ..
සමහර වෙලාවට කරන්ට් ගිහින් තත්පරයකින් විතර Backup power එකට switch වෙන්නෙ.. :/
malli oya east ups ekata warranty nedda?
ReplyDeleteWarrenty නම් ඇති.. (දැන් ඉවරද දන්නෙත් නෑ..)
ReplyDeleteකොහොම උනත් මේක උස්සං Unity යනවට වඩා. අලුත් එකක් ගන්න එක ලාබයි... :)
මගෙ ගාව තියෙන එකේ ජාතිය නම් මොකද්ද මන්දා, ඒකෙ ස්විච් එක දාන්න යන්වා පැය බාගයක් විතර. හදිස්සියකටනම් මගේ කම්පියුටරය දාන්වා බොරු
ReplyDelete@ ම ඇයි button එක ගොඩක් වෙල ඔබන් ඉන්න ඕනද?
ReplyDeleteමම දැකලා තියෙනවා චොපර් වලින් වැඩකරන ups එකක්.... අර වගේ ලොකු අධිකර Transformer එකක් තිබුනෙ නැ....ic ගොඩක් තිබුන මතකයි..circuit එක හරිම පොඩියි...නමුත් එලටම වැඩ කරා..ඉතින් මෙ ups එක monitor එක ලගින් තිබ්බා කියලා monitor එකෙ තිරය දගලන්නේ නැ...එක පාවිච්චි කරපු යලුවා කිසිම ගනක් නැතිව ups එක monitor එක ලගින්ම තියලා තිබුනා...
ReplyDeletechopper හා Transformer කියන්නේ දෙකක් නේද?මම දන්න තරමින් චොපෙර් පොඩියි නේද?මේ ගැන වැඩිපුර දන්න අයෙක් ඉන්නවානම් පොඩ්ඩක් දාලා යන්න අමතක කරන්න එපා..