Saturday, August 28, 2010

මරේ මරු මීටරේ....For HSDPA & ADSL ...







ඉතින් ඔන්න ගොඩ කාලකයකට පස්සේ blog එකට පොස්ට් එකක් දාන්න හිතුනා....අද මම ඔයලට දෙන්න යන්නේ මරේ මරු software එකක්...මේක ගොඩක් වටින්නේ HSDPA පවිච්චි කරන අයට නමුත් ADSL පාවිච්චි කරන අයටත් වටිනවා.. මේ software එක මගින් අපිට UP LINK DOWN LINK Speed check කරන්නත් පුලුවන්... තව මේකේ තියෙන ගොඩක්ම වටින දේ තමයි System try එකේ ඒ වෙලවෙ Internet connection එකෙ Speed එක පොඩිවට පෙන්වන එක....නැත්ත ඉතින් Mobile partner ඔබන්න වෙනවනේ…තවත් වාසියක් තමයි Data quota හදන්න පුලුවන් එක...එක නිස අපිට Usage limit කරන්න පුලුවන්...PING, TRACE ඕන දෙයක් තියෙනවා.ඔන්න මගේ නෙට් ස්පීඩ් එකත් බලගන්න පුලුවන් ඔකෙන්..හික් ..තව අපි මෙ කෙහෙල්මල් මගුල් ඉන්ටෙර්නෙට් නිසා කොච්චර කාල කාන්නි උනාද කියලත් දැනගන්න පුලුවන්...ඔයලත් බලන්නකො..ඉතින් තව තව වැඩ ගොඩයි..ඔයලම බගෙන බලන්නකො.... ඔන්න ලිමිටඩ් HSDPA & ADSL Internet connection වලට කියපු බඩුවක්.... අහ් තව දෙයක් ඔයලගේ අදහස් ලියලා යන්න අමතක කරන්න එපා....ඔච්චරයි මට ඉතුරු...හික්

මෙතනින් බාගන්න(1.5MB)


පින්තුර ටිකත් බලලාම ඉන්නකෝ..