
මෙන්න එල software එකක් හම්බර් උනා...මේක විස්ටා වල වගේ hard drive වල iconවෙනස්කරන windows xp වල දුවන පොඩිමපොඩි software එකක්.... Size එක කිව්වොත් 133KB setup file එක… එ උනාට හරි ප්රයෝජනවත්..මොකද එක පරටම අපේ hard drive වල තිබෙන ඉඩ පිලිබද අවබොදයක් ලබ ගන්න මෙකෙන් පුලුවන්....එතින් ඔයලත් දාගෙන බලන්නකො...මෙන්න link එක
VistaDriveIcon_1.4_Setup.exe
මෙන්න මේක දාල බලන්න ඔක්කොම අයිකන් විස්ටා වෙනවා. .
ReplyDeletehttp://www.askvg.com/vistavg-icon-pack-for-windows-xp/