Tuesday, May 12, 2009

Mobitel බයිට්

මෙ ලගදි මට මාර වැඩක් උනා ලගදි කිව්වට ඉතින් හරියටම අප්රෙල් පලවනිදා උදේ 10 විතර..

ඉතින් දන්නවනේ මොඩයගේ දවසනේ..උදෙන්ම හිත ගත්තා කාගෙන්වත් බයිට් වෙන්නේ නැතිව ඉන්න කියලා...මෙන්න 10 විතර එකක් ආවා මොබිටෙල් නම්බර් එකකින් call එකක්...මගේ උපහාර සිම් එක register (මගේ කිව්වට ඉතින් අපේ අප්පච්චිගේ නමට ගත්ත සිම් එක) කරන්න තොරතුරු ඉල්ලලා...කෙල්ලෙක් කතා කරේ. මොබිටෙල් එකෙන් කිව්වා..අපිත් ඉතින් කෙල්ලෝ දම්මලා ඕන තරම් කොල්ලොන්ව බයිට් කරලා තියෙනවනේ....අනික මොඩයාගේ දවසෙනේ...මම ගත්ත ගමන් ඔහේ එකිව බයිට් එකට කතා කරා....පස්සේ මම මගේ යලුවෙකුටත් නම්බර් එක දිලා කිව්වා බයිට් කරන්න කියලා උටත් මම මට උන විස්තරය කිව්වා රෙකෝඩ් කරපු එකත් පෙන්නුවා...ඌත් ගත්ත ගමන් call එකක් අරන් GPRS SETTING එල්ලුවා බයිට් එකට..එතකොට මෙ කෙල්ල මොබිටෙල් center එකට අරන් SETTING ඉල්ලන්න කිව්වා… නම්බර් එකත් දුන්නා වෙඩිවගේ..(0712755777)

කරන්නම් හොද වැඩක් කියලා අපිත් මොබිටෙල් එකට අරන්

උදේ උන සිදුවිම කියලා...මේ විදියට අපිව රවට්ටලා තොරතුරු ගන්න උත්සහ කරන බව කියලා පැමිණිලිකරා...එතකොට තමයි වැඩේ තේරුනේ.....අනේ උදේ පාන්දරම මගෙන් නිකරුනෙ හොදට අහගෙන තියෙන්නේ ඇත්තටම මොබිටෙල් එකේ කෙල්ලෙක්....මොනවා කරන්නද ඉතින් අප්‍රේල් පලවනිදා ඇත්තටම මොබිටෙල් තියා ඔබාමා කතා කරත් ඔච්චරම තමයි...හික් හික්

ඔයලත් අහලා බලන්නකො....මෙන්න ලින්ක් එක.

.Mobitel (NDBP).zip

5 comments:

  1. අයි අයියො පව් අර අක්කා
    හිහ් හී කවුද දැන් බයිට් ? බී පී සී

    ReplyDelete
  2. අපෝයි... පව් බං ඒ අක්කා. හිත් හිත්...

    ReplyDelete
  3. කෙල්ලො දම්මල කොල්ලොන්ව බයිට් කරනවත්ද? ඒක නං එච්චර හොඳ වැඩක් නෙවෙයි පුතෝ!

    ReplyDelete
  4. දන්නවනේ අයියා ඔය ඉන්නවනේ කෙල්ලෙක් call කරොත් එහෙම මාර ඇම්මක් හදිලා කහන්න ගන්න උන්....අන්න උන්ව තමයි ඔය කෙල්ලො දම්මලා බයිට් කරන්නෙ...

    ReplyDelete
  5. හික් හික් හික්!

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""