මම ලගදි ගියා www.serenescreen.com පැත්තෙ…. එතකොට තමයි දැක්කේ Marine Aquarium 3 අවිල්ලා කියලා.. මගේ ගාව තිබුනා Marine Aquarium 2 එක …key එකත් එක්ක… කියල්ලා වැඩක් නැ Maxසා තමයි.. ඉතින් Marine Aquarium 3 එක තවත් හොද ඇති කියලා...බොහොම අමාරුවෙන් පැයක් විතර දගලලා download කර ගත්තා. මොකද මගේ Internet connection මාර speed නේ .මම හිතුවා Trial පාරක්වත් වත් දේවි කියලා.. මොන පිස්සුද ගෙඩි පිටින් ඩොලර් ඉල්ලනවා key එක දෙන්න...Install කරලා shortcut එක Double click කලාම තිරය කලුවෙලා මුලින්ම key එක ඉල්ලනවා…. කෝකටත් Search පාරක් දැම්මා නෙට් එකේ කී එකක් හොයා ගන්න කියලා ඒත් හැමෝම කරන්නේ වටේ යවලා අන්තිමට ඩොලර් ඉල්ලන එක…. ඉතින් පොඩි සෙල්ලමක් දාලා" .SCR" එකට දුන්නා ගේමක්...දැන් කී ඉල්ලන්නේ නැ... තාම එලට වැඩ… ඔයලත් download කරගෙන බලන්නකෝ වැඩේ එලද කියලා…
තාම මට ඔය හැකින් ට්රැකින් හරියටම බැ.. ඉතින් වරදක් තිබුනොත් සමාවෙන්න...ඒ වගේම කාගේ ගාව හරි key එකක් තිබුනොත් මටත් එවන්න අමතක කරන්න එපා... මෙන්න ලින්ක් එක.MarineAquarium3.rar...
...winRAR වලින් තමයි compression කලේ ඉතින් මුලින්ම computer එකේ winRAR තියෙනවද බලන්න..ඒවගේම ඔයලගේ අදහස් ලියලා යන්න අමතක කරන්න එපා..
තිර පිටපතක් දැම්මනම් කට්ටියට ආසවක් ඇතිවෙයි.
ReplyDeleteම්ම්ම්...ඔබ හරි ...ඔන්න එහෙනම් තිරයේ පිටපතක් දම්මා..ඔබට ස්තුතියි...
ReplyDeleteThis is the Key : enjoy
ReplyDeleteTGWLE25RMSNNC567SJAM
This is the Key : TGWLE25RMSNNC567SJAM
ReplyDeleteenjoy
Sanjeewa
කොෙහාමද .scr එකට ගේමක් දෙන්නේ?
ReplyDelete