Thursday, April 30, 2009

Gmail



ඔය කට්ටිය මේක දැක්කද?
අයේ Gmail වලින් ExE,RaR,ZiP Files යවලා හමාරයි වගේ..
..ඉස්සර කරදරයක් නැතිව attach යවන්න තිබුනේ ඔච්චරයි. දැන් එකත් ඉවරයි...කමක් නැ අපේ හොදටනේ...

10 comments:

  1. exe යවන්න බැරි එක නං හොදා. එත් මම තාමත් zip ෂහ rar යවනවනේ. ෂුවර් එකට ඔයා යව්න් හදපු ෆයිල් එක ඇතුලෙ exe එකක් ඇති.

    ReplyDelete
  2. exe or other extention rename karanna. ethakota yawanna puluwan.

    eg: hello.exe -> hello.txt

    ReplyDelete
  3. ගොඩක් කල් ඉඳලා නේද ගූගල් exe ඇටෑච් කරන්න දෙන්නෙ නැත්තේ... මම exe එකක් extention වෙනස් කරලා යවන්න හැදුවා. කොහොමත්ම බැරි උණා. පස්සෙ ලයිව් මේල් වලින් තමයි යැව්වේ.

    ReplyDelete
  4. zip පැකේජ් එකේ extension එක මාරු කරන්න.

    ReplyDelete
  5. You can send *.rar files. If you want to send an executable file, just compress it using rar and encrypt it using a password (select the 'encrypt the file list' option). Then there will be no problem at all. :)

    ReplyDelete
  6. thumbbird වැනි මාදුකෘශ හරහා යවන්න පුලුවන්. RAR මගින් යවන්නත් පුලුවන් ශාකුන්තල අයියා කියනවා වගේමග

    ReplyDelete
  7. මම නම් කරලා නැහැ ඒත් මන් දැකලා තියෙනවා සමහරු extension එක නැතුව wmv,rar වගේ එවා නම් යවනවා. ඒක මේකට කරන්න බැරිද?

    ReplyDelete
  8. මම නම් පාවිචි කරන්නේ තන්ඩර් බර්ඩ්. එතකොට ඔය අවුල් නෑ. යාලුවෙකුට යවන එකක් නම් මුර පදයක් දාලා හකුලන්න. එතකොට ජීමේල්ට ඒක ස්කෑන් කරන්න බෑ.

    ReplyDelete
  9. මම එදා යහූ වලින් file එක කොහොම කොහොම හරි යවා ගත්ත..නමුත් වැඩේ කියන්නේ මම යව්වේ virus වගයක්(මහසෝනා)...නමුත් යහූ වල scan කරන(මතක හැටියට) Norton Anti Virus වලට නම් මේ ගැන තාම දැන ගන්න ලැබිලා නැති පාටයි..

    ReplyDelete
  10. ඔයලගේ අදහස් දැක්විම පිලිබද ස්තුති වෙනවා

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""