Monday, April 13, 2009

After long time....

ගිය සති දෙක තුනේ මගේ Monitor එක කැඩිල. ඉතින් මොනවත් කරන්න බැරි උනා.. වැරදිලා පුරුද්දට වගේ Computer එක ලගට එනවා...ඔන්න එතකොට තමයි monitor එක නැ කියලා මතක් වෙන්නේ...ඉතින් කොහොම කොහොම හරි මොනිටෙර් එකක් ගැටගහ ගත්ත පාව්ච්චි කරන්න... ඒකෙත් කූබි.....
..ඔයලට මතකද මගේ අන්තිම පොස්ට් එක? අර virus එකක් ගැන කිව්වේ... ඉතින් මම එක ගැන යැව්ව AVG එකට... දැන් ඉතින් බයවෙන්න දෙයක් නැ.. ඔන්න දැන් එකත් අසුවෙනවා virus guard එකට...... පොඩ්ඩක් try කරලා බලන්නකො…… Spenser NK වලට මොකද වෙන්නේ කියලා……

No comments:

Post a Comment

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""