ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයේ බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනා ..අප්පේ අවුරුදු ගානකට පස්සෙද කොහෙද ... :O නිකම්ම නෙමෙයි හැබැයි වාටිනා කියන දෙයකුත් අරගෙන ආවේ ..:D
අපි හැමොටම තියෙන කරදර කාරම වැදක්නේ ඔය Drivers හොය හොය ඩවුන්ලොඩ් කරන එක .. ඉතින් මෙන්න එකට විසදුම .මෙකේ නම Driver Pack Solution ..මුලින්ම මේක ඩවුන්ලොඩ් වෙන්න දාන්නකෝ ..4,4GB.. පොඩ්ඩක් සයිස් එකනම් වැඩි තමයි ඒ උනට එක පාරයි ....(අයියෝ ඕකත් සයිස් එකක්ද නේද ඔයිට වඩා අපි HD ,Bluray බාන්නෙ නේද :P )
ඊට පස්සෙ කෙලින්ම DVD එකකට ගෙඩි පිටින් write කරගන්න ...නැත්නම් Pen එකට හරි copy කර ගන්නකො දැන් වැඩෙ හරි ... දැන් ඕනම drivers නැති PC ,Note book ඕන එකකට දාල run කරන්නකො බලන්න .... නැති Drivers ඔක්කොම පෙන්වාවි Update කරන්න ඕනේ drivers වෙනම පෙන්නාවී ... ඉතින් ඕන ඕන ඒවා තොරල install කරන්නයි තියෙන්නේ .... HDD එකේ Health එතකොට Ram ටෙස්ට් අනම් මනම් වගයකුත් බලගන්න පුලුවන් නිකම්ම ... එ වගෙම වැදගත් Software ටිකකුත් තියෙනවා අපිට PC එකකට ඕනම වෙන ඒවත් අරගමන්ම Install කරගන්න පුලුවන් ..
අහ්හ්හ් තව දෙයක් අපේ කරුමෙටවත් මොකක් හරි අව්ලක් ගියෙත් එහෙම ආයේ system restore කරගන්න පුලුවන් වෙන්න system restore point එකක් හදන්නද අහනවා Drivers install වෙන්න කලින් ඒකට මතක ඇතුව ටික් එක දාන්න අමතක කරන්න එපා හොදේ ;)
Windows 8 / 7 / Vista / XP (x32-x64) ඕන එකකට drivers තියෙනවා
අහ්හ් ඒ වාගේම Open Source නිසා කිසි දේකට බයවෙන්න ඕනෙ නැ ...
මෙන්න මෙ site එකට ගියම තව තව විස්තර ගොඩක් බලගන්න පුලුවන් එහෙනම් එකටත් ගිහින් බලන්නකො .... ඔන්න එහෙනම් මම ගියා ...:D
අහ්හ් මතක ඇතිව හොද නරක පල්ලෙහා කොටල යන්න අමතක කරනවා එහෙම නෙමෙයි ඕන් .. ;) :O

Download කරගැනිම සදහා ( Torrent File එකක් හොදේ අමතක උනානේ බොල කියන්න :O )
**මෙතන ඔබන්න **
patta machan thnx liwwata.ei digatama liyanne neththe ??
ReplyDeleteඩවුන්ලොඩ් ෙවන්න දැම්ම ස්තුතියි
ReplyDeleteThanks Putha
ReplyDeletethanks dear...
ReplyDeleteමේ මාසේ ගිගාබයිට් ටික ඉවරයි.ලබනමාසේ මුලදීම බානවා
ReplyDeleteTnx ahh...(Y)
ReplyDeleteissara wage nemine dan ... job karaddi bohoma adui welawa :)
ReplyDeletethanx
you are welcome
ReplyDeleteelazzzzzzzzzzzzzzz
ReplyDelete;( ok ok labana mase dannako ehenam :)
ReplyDeleteela
ReplyDelete