Thursday, April 25, 2013

Drivers හොයන කරදරෙත් ඉවරයි ඔන්න :D




ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයේ බ්ලොග් එක පැත්තෙ එන්න හිතුනා  ..අප්පේ අවුරුදු ගානකට පස්සෙද කොහෙද ...  :O  නිකම්ම නෙමෙයි හැබැයි වාටිනා කියන දෙයකුත් අරගෙන ආවේ ..:D


 අපි හැමොටම තියෙන කරදර කාරම වැදක්නේ ඔය Drivers හොය හොය ඩවුන්ලොඩ් කරන එක .. ඉතින් මෙන්න එකට විසදුම  .මෙකේ නම  Driver Pack Solution ..මුලින්ම මේක ඩවුන්ලොඩ්  වෙන්න දාන්නකෝ ..4,4GB.. පොඩ්ඩක් සයිස් එකනම් වැඩි තමයි ඒ උනට එක පාරයි  ....(අයියෝ ඕකත් සයිස් එකක්ද නේද ඔයිට වඩා අපි HD ,Bluray බාන්නෙ නේද :P )
ඊට  පස්සෙ කෙලින්ම DVD එකකට ගෙඩි පිටින් write  කරගන්න ...නැත්නම් Pen එකට හරි copy කර ගන්නකො  දැන් වැඩෙ හරි ... දැන් ඕනම drivers නැති PC ,Note book ඕන  එකකට දාල run කරන්නකො බලන්න .... නැති Drivers ඔක්කොම පෙන්වාවි  Update  කරන්න ඕනේ drivers  වෙනම පෙන්නාවී  ... ඉතින්  ඕන ඕන ඒවා තොරල install කරන්නයි තියෙන්නේ .... HDD එකේ Health එතකොට Ram  ටෙස්ට් අනම් මනම් වගයකුත් බලගන්න පුලුවන් නිකම්ම ... එ වගෙම වැදගත් Software ටිකකුත් තියෙනවා අපිට PC එකකට ඕනම වෙන ඒවත් අරගමන්ම  Install කරගන්න පුලුවන් ..
අහ්හ්හ් තව දෙයක් අපේ කරුමෙටවත් මොකක් හරි අව්ලක් ගියෙත් එහෙම ආයේ  system restore කරගන්න පුලුවන් වෙන්න system restore point  එකක් හදන්නද අහනවා Drivers install  වෙන්න කලින්  ඒකට මතක ඇතුව ටික් එක දාන්න අමතක කරන්න එපා හොදේ ;)

Windows 8 / 7 / Vista / XP (x32-x64) ඕන එකකට drivers තියෙනවා
අහ්හ් ඒ වාගේම Open Source නිසා කිසි දේකට බයවෙන්න ඕනෙ නැ ...
මෙන්න මෙ site එකට ගියම තව තව විස්තර ගොඩක් බලගන්න පුලුවන්  එහෙනම් එකටත් ගිහින් බලන්නකො .... ඔන්න එහෙනම් මම ගියා ...:D
අහ්හ්  මතක ඇතිව හොද නරක පල්ලෙහා කොටල යන්න අමතක කරනවා එහෙම නෙමෙයි ඕන් .. ;)    :O



Download කරගැනිම සදහා ( Torrent  File එකක් හොදේ අමතක උනානේ බොල කියන්න :O  )

**මෙතන ඔබන්න **

13 comments:

  1. patta machan thnx liwwata.ei digatama liyanne neththe ??

    ReplyDelete
  2. ඩවුන්ලොඩ් ෙවන්න දැම්ම ස්තුතියි

    ReplyDelete
  3. මේ මාසේ ගිගාබයිට් ටික ඉවරයි.ලබනමාසේ මුලදීම බානවා

    ReplyDelete
  4. NAMAL PALAMAKUMBURAApril 29, 2013 at 5:40 PM

    issara wage nemine dan ... job karaddi bohoma adui welawa :)
    thanx

    ReplyDelete
  5. NAMAL PALAMAKUMBURAApril 29, 2013 at 5:40 PM

    you are welcome

    ReplyDelete
  6. NAMAL PALAMAKUMBURAApril 29, 2013 at 5:40 PM

    elazzzzzzzzzzzzzzz

    ReplyDelete
  7. NAMAL PALAMAKUMBURAApril 29, 2013 at 5:41 PM

    ;( ok ok labana mase dannako ehenam :)

    ReplyDelete
  8. ඉතා අගනා වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක. එහෙත් මෙවැනි වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමේදී එය වඩාත් ආකර්ශනියව ඉදිරිපත් කිරීමද වැදගත් ය. මෙහි නිර්මාණකරුවන්ට ගෞරව කිරීමක් ලෙස CARDSLANKA වන අප විසින් ද මේ වෙබ් අඩවිය හරහා ඔබ සියලු දෙනාටම වැදගත් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ තොරතුරු රැසක් ගෙන එමු. මෙවර අපි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය Grace Period පිලිබඳ සරල පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරමු. දැන්ම පිවිසෙන්න. දැනුවත් වන්න. http://cardslanka.blogspot.com/p/51.html

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""