Sunday, May 29, 2011

Mobitel unlimited internet package .... :D

...... calling 141 - ...... 00:01
ආයුබෝවන් මේ ස්මාට් පෙරගෙවුම් සේවාවයි..... @##$@%@$@$@$@%#^&&$%@%%@^@^@&@&@&@&&@^*$*$*$*(((&^#^&%#&23###&^#^#&!@##*$*$&$&$&^^^%&&#**#
පාරිබෝගික සේවා නිලදාරියකු හා සම්බන්ද විමට අංක 7ද අමතන්න

me :- 7 (කීක් )
♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬@##$$%$^&$*#*((@)@)♬♬♬♬♬♬♬♬♬♬♬♬!@#$^@##%!^&!*!!(!!)!*^#%#$♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬
♬♬♬♬♬@#$^@##%!^&!*(!!)!*^#%#$♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬

Customer Care :-
හලෝ සුභ උදැසනක්
මම ********* කෙසේද මා ඔබට සහය වන්නේ ???
me :-සුභ උදැසනක්
මට දැනගන්න පුලුවන්ද ඔයගොල්ලොන්ගේ තියෙන internet packages ගැන ???

Customer Care :- ඔව් සර් අපි ගාව තියෙනවා පැකේජ් 5ක්. මසික ගස්තුව 240 1GB ද , 475 2GB , 590 3Gb 890 5Gb ,1290 8Gb,

me :- ම්ම්ම්ම්ම්ම්.. එතකොට ඔයලා ගාව නැදද unlimited
පැකේජ් එහෙම ???

Customer Care :- ආ ඔව් සර් මේ ඔක්කොම පැකේජ් unlimited තමයි
me :- ආ!! ................ඒ කිව්වේ ???

Customer Care :- මෙහෙමයි සර් බිල් එක Rs 7000 වෙනකම් බිල් වෙනවා ඊට පස්සේ බිල් වෙන්නේ නැ සර්...

me :- ඕ!!!!!..... එහෙමද???!!!!

Customer Care :- සර්ට වෙන යමක් දැනගන්න තියෙනවද??

me :- ම්ම්ම්ම්ම්ම්....නැ මුකුත් නැ....

Customer Care :-මොබිටෙල් ඇමතුවට ස්තුතියි ඔබට සුභ දවසක්....








ඔන්න මොබිටෙල් ඉන්ටනෙට් අන්ලිමිටට්ලු .. හික් හික්.... ....
එක අතකින් ඒකත් හොදයි 7000 හරි නවතිනවනේ... හික් හික්...

10 comments:

  1. අම්මට හු....... වේ...... පුතාලා

    ReplyDelete
  2. Mobitel Ganan, Mobitel dongle eka unlock karala dialog sim ekak damagannawa,
    Dongle unlock karanna me article eka balann.
    www.embilipitiya.info

    ReplyDelete
  3. math mobitel E156 gongle ekak gathe sathiyak tiya gaththe na unlock karagaththa... mama dan dialog use karanne.....

    ReplyDelete
  4. Anuradhapura ta esara Mobitel speed Kbps 12 dan 4.6 Mbps balnan Mara speeed :P

    ReplyDelete
  5. matah akama una aka nisa simpal plan akakata maru una........................

    ReplyDelete
  6. මොබිටෙල් නම් වහ මචන්...මාත් අවුරුද්දක් යනකං යූස් කරා.මල ජරාවක්.සිග්නල් තිබුනත් ස්පීඩ් නැහැ.දැන්නම් ඩයලොග් තමා.

    ReplyDelete
  7. Mobitel, Dialog, Airtel මොක ගත්තත් වැඩක් නෑ, එකකවත් හරියට unlimited නැහැනේ. SLT, Lanka Bell වගේ අය විතරයි proper unlimited connections දෙන්නේ.

    ReplyDelete
  8. මොබිටෙල් ගැන නම් කතා කරන්න එපා.මහ ජරාවක්

    ReplyDelete
  9. Mobitel kiyanne maha higana company ekakne.maath mobitel 1year wage use kara.maha kunu godak.mara slow.slt walath download speed adui.dialog thama dan use karanne.mara speed.

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""