Monday, June 22, 2009

Vista Drive Icon


මෙන්න එල software එකක් හම්බර් උනා...මේක විස්ටා වල වගේ hard drive වල iconවෙනස්කරන windows xp වල දුවන පොඩිමපොඩි software එකක්.... Size එක කිව්වොත් 133KB setup file එක… එ උනාට හරි ප්‍රයෝජනවත්..මොකද එක පරටම අපේ hard drive වල තිබෙන ඉඩ පිලිබද අවබොදයක් ලබ ගන්න මෙකෙන් පුලුවන්....එතින් ඔයලත් දාගෙන බලන්නකො...මෙන්න link එක
VistaDriveIcon_1.4_Setup.exe

Sunday, June 21, 2009

check disk ලෙඩේ



ඔයලා සමහරක්ට මේ windows xp ලෙඩේ ඇවිත් ඇති computer එක on කරද්දි හැම වෙලේම hard disk එක check කරන්න අහනවා...කොච්චර check කරත් ඊලග වතාවදි නැවතත් check කරන්න අහනවා.. windows හරියට shut down නොවුනාම තමයි මේ විදියට hard disk එක check කරන්නෙ.. මේක windows xp වල එන bug එකක්ලු...වැඩි වශයෙන් මේ ලෙඩේ දකින්න ලැබෙන්නේ windows xp Service pack 2 වල... මට මතකයි techkatha වලත් එක පරක් මෙ ගැන කතා කලා… ඉතින් මේ ලෙඩේට පොඩ් පිලියමක් මට හමුවුනා උනා..ඉතින් මම ඔය ලෙඩේ තියෙන computer දෙක තුනකම අත්හදා බැලුවා..වැඩේ ගොඩ...... ඔයලත් බලන්නකො මේ ක්‍රමය හරියනවද කියලා

මුලින්ම disk check කරලා හරි නැතුව හරි(disk check කලොත් ගොඩක් හොදයි ) desktop එකට ආවට පස්සේ my computer ගිහින් කොයි වෙලෙත් check කරන්න අහන hard disk එකේ properties ගිහින්... Tools tabඑකේ තියෙන.. Check now ගිහින් automatically fix file system errors එකට හරිය දාලා disk check කරන්න.. ඊලග එකේදි check disk කරන්නද කියලා අහන dialog box එක ආවොත් no දෙන්න...ඒ කියන්නේ යම් කිසි software එකක් එම hard disk එකේ වැඩ කරන බවයි..(Dialog එකේ පරිදි ) ඉතින් එ වෙලවට තමයි unlocker software එකේ පිහිට අපිට අවශවන්නේ.. unlocker software එක මගින් එම වැඩ කරන software අයින් කරන්න ඉන් පසු නැවතත් disk check කරන්න...එතකොට disk check වැඩ කරවි.... වැඩ කරට පස්සේ hard disk properties වල tools tab
එකේම තියෙන Disk Defragmenter එකෙන් Defragment කරන්න....Analyze කලත් ඇති... Analyze එක වෙනවා කියන්නේ...වැඩේ හරි කියන එකයි.. Check Disk Schedule
එකක් තියෙනවනම් Defragment කරන්න දෙන්නේ නැ Disk Defragmenter software එක මගින් ඒ බව දැනුම් දෙනවා.... දැන් ඉතින් restart කරලා බලන්න අයෙත් check disk run කරන්න අහනවද කියලා...අහ් bad sectors තිබුනොත් නම් ඉතින් අනිවාරයෙන්ම start එකකදි check disk run කරන්න අහනවා...තව දෙයක් OS එක තියෙන hard disk එක නම් අර විදියට check disk කරන්න බැරි වෙවි...මොකද OS එක තියෙන නිසා....නමුත් මම මේ ලෙඩේ දැකපු එක computer එකකවත් OS එක තියෙන hard disk එකට මේ ලෙඩේ ලිබුනේ නැ..අනිත් partition තමයි කොයි වෙලෙත් check disk කරන්න ඇවුවේ...ඉතින් ඔයලත් බලන්නකෝ ලෙඩේ හරි යනවද කියලා....