Tuesday, October 6, 2009

Facebook online Chat..


ඔයලා දන්නවද මම කොහොමද face book වලින් Chat කරන්නෙ කියල? ඔයලට මම කිව්වනේ මගේ Internet connection එක ගැන..ඉතින් එකෙන් facebook login වෙලා chat තියා page එක බලාගන්නෙත් බොහොම අමරුවෙන් ඉතින් chat ගැන කුමන කතාද? මම ඉතින් Chat කරන්නේ Phone එකෙන්..මම එකට පවිච්චි කරන්නේ Nimbuzz software එක.. මේකෙන් windows live messenger, yahoo, Skype, face book ,G talk Aim/mobileme ,mySpace, icg twitter, giovani, studiVz/meinVz ,schuelerVz ,gadu-gadu ,Hyves ,Jbber
Chat කරන්න පුලුවන්... ඒ වගේම Phone එකේ contacts backup කරගන්නත් පුලුවන්..
මෙය මගින් Chat කරද්දි අපිට වැයවන දත්ත ප්‍රමාණය
ඉතාමත්ම අඩුයි...එ කියන්නේ යන වියදම ගොඩක් අඩුයි.. පැයක් විතර Chat කලත් යන්නේ Rs: 5ත් 10 අතර මුදලක්(In Mobitel)...සමහර වෙලවට මිටත් අඩුයි.... අහ්... කියන්න බැරි උනානේ මම මුලින්ම ලොග් උනම nimbuzz වලට online හිටියේ helpbot කියන කෙනා විතරයි… ඉතින් මම හිතුවා අපිට උදව් කරන්න එහෙන් හැම වෙලාවෙම online ඉන්න කෙනෙක් කියලා.... ඉතින් දැම්මා පොඩි චැට් එකක්..Reply එනවා සට සට ගලා... මාර speed...ඉතින් පොඩ්ඩක් ඇසුවා එයා ගැන විස්තර. එතකොට මෙයා කිව්වා “I am artificial intelligence I was activated at Rijswijk. The Netherlands
On may 9th.2006 my botmaster was nimbuzz. I’m in Nimbuzz home in Rotterdam”
.එතකොටනේ තේරුනේ... මෙයා A.I (Artificial Intelligence) program එකක් කියලා..මෙ helpbot කියන්නේ help robotකියන එක...හික් හික්... මෙයා ගොඩක්ම Intelligence නැ පොඩ්ඩක් පිස්සු නටනවා...ඔයලත් මෙයත් එක්ක පොඩ්ඩක් චැට් කරලා බලන්නකෝ... හික් හික් .මේ software එක www.Nimbuzz.com වලින් වගේම wap.getjar.com වලිනුත් නොමිලේ බාගන්න පුලුවන්..ඔන්න ලගදි අලුත්ම 1.5 සංස්කරනය නිකුත් කලා... තවදෙයක් Nimbuzz PC සංස්කරනයකුත් තියෙනවා... මෙකත් අර Pidgin වගේම තමයි windows live messenger, yahoo, Skype ,G talk, face book ……නොගිහින් Nimbuzz software එක විතරක් open කරගෙන ඔක්කොටම Chat කරන්න පුලුවන්.. ඉතින් මෙවගේම Phone එකෙන් Chat කරන්න පුලුවන් E buddy කියලා Software එකකුත් තියෙනවා...ඒක ගැන වෙන දවසක කියන්නම්කෝ....... ඔයලත් Nimbuzz බාගෙන බලන්නකො....Phone එකෙට download කරනවනම් Phone එකෙන්ම Search කරලා download කරගත්තොත් වඩාත් හොදයි… කොහොම කොහොම හරි ඔය Phone software නොහිටින්න මම online chat කරලා හමරයි... හික් හික්…

6 comments:

  1. ela..

    mamath me wage post ekak damma kalayakata issara
    methanin balaganna puluwan

    http://sinhalatech.myblog.lk/2009/08/31/mobile-phone-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-facebook-chat-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94-nimbuzz/

    ReplyDelete
  2. අනේ අපොයි මම නම් ඔයගේ blog එක copy කලේ නැ....මමත් මේ ගැන ලිව්වා කියලා තරහා නැ නේද? ඔයා කලින් මෙ ගැන ලියලා තියෙනවා කියලා මම දන්නවා නම් කොහොමවත් මේ ගැන ලියන්නේ නැ......සමාවන්න...මගෙන් වරදක් සිදු උනා නම්...

    ReplyDelete
  3. මම අවුරුදු ගානක ඉඳන් පාවිච්චිකරන්නෙත් Nimbuzz ...Great software එකක්....
    Chat කරන එක විතරක් නෙවෙයි Internet හරහා Skype, Msn & Yahoo, Google talk වලින් PC 2 PC විතරක් නෙවෙයි PC 2 Mobile උනත් මේකෙන් කථා කරන්න පුළුවන් ඔබ Freecall/Intervoip/12Voip/Actionvoip....වගේ PC 2 Mobile VOIP software පාවිච්චි කරනවා නම් ඒ ටිකත් මේකටම configure කරලා.....

    ReplyDelete
  4. මම පාවිච්චි කරන්නෙ E buddy. මගෙ ෆෝන් කට්ටට Nimbuzz ඔරොත්තු දෙන්නෙ නෑ. තව තියෙනව Yeigo කියල එකක්, ඒකත් නියමයි කියල යළුවො කියනව, මම පාවිච්චි කරල නම් නෑ, පොඩ්ඩක් බලන්නකො.
    http://www.yeigo.com/

    ReplyDelete
  5. මමත් ගොඩ කාලෙක ඉදලා පාවිච්චි කරන්නේ Nimbuzz තමයි..මම මේ ගැන ලියලා ගොඩක් කල් වෙනවා නමුත් blog එකට දැම්මේ ලගදි..මොකද ඒ දවස්වල Nimbuzz හරියට වැඩ කරේ නැ..දාන post එක හරියට දන්න ඔනනේ....

    ReplyDelete
  6. hello... hapi blogging... have a nice day! just visiting here....

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""