Friday, March 6, 2009

INTERNET MONEY

බොහොම අමාරුවෙන් පැය ගානක් ඉදලා blogger එකේ

Blog එකක් හදා ගත්තා. මොකද මගෙ internet Connection එක මාර Speed. link එකක් click කරලා ගෙදර වටේ රවුමක් ගිහින් එද්දි යන්තම් page එක complete… ඉතින් පැය ගානක් internet එකේ රස්තියදු වෙලා ‍කොහොම ‍කොහොම හරි Blog එකක් හදා ගත්තා….ඊට පස්සෙ තමයි අමාරුම වැඩේ උනේ…‍මෙ වැඩේ සිංහල font එකන් type කරන එක…පිස්සු හැදිලා ආයේ පිස්සු හැදෙනවා ‍මෙකෙන් type කරන්න ගියම… පස්සෙ වඩේ අල්ල ගත්තා… මෙන්න පලවැනි post එක

මේ කථාව ඇත්තම සිදුවිමක්….මගෙ යලුවෙකුත් internet money ඡවාරමට අසු වුනා..

එයා Rs3500 දිලා register වෙලා ඹය කියන ආයතනයක… පස්සේ සම්මනතණය එන්න කියලා දින දිලා… ‍‍ ‍‍‍කොහොම ‍‍‍කොහොම හරි Manz සම්මනතණය ගිහින්….දන්නවද සම්මනතණයේ කියල දිල තියෙන්නෙ කියලා? එ‍කේ කියලා දිල තියෙන්නෙ පෞරුෂ සංවර්ඩනය පිලිබදව….

උදේ 9 විතර පටන් අරන් මෙ වැඩමුලුවට හවස 3 විතර වෙනකම් තිබිලා .. උදේ ඉදන් දේශනයක් දුන්නලු..ඔය දේශනය අතරතුර පොඩ්ඩක් ගූගල් ඇඩ් ගැන කිවුවලු..අපේ page එකේ ගූගල් ඇඩ් ලින්ක් click කරපුවම..මුදල් ලැබෙන බවත් කිව්වලු..

මොනවා කලත් උන් මගෙ යාලුවට උදේ තේ පැන් සංග්‍රහයක් සහ දවල් කෑම දුන්නලු...පව් අසරනය හොදට අන්දලා..වැඩේ කියන්නෙ මෙ වැඩමුලුවට 60 විතර හිටියලු….. අන්තිමට blogspot

එකේ blog එකක් හදලා දිල ඒකට google ads ගලා දිලා කිව්වලු යලුවන්ට page එකේ address එක mail කරන්න කියලා..එතකොට යාලුවො ඇවිත් අර ලින්ක් click කරම නිකම්ම සල්ලි ගෙදර පොස්ට් කරයි කියලා...මසෙකට අඩුම 6000 විතර හම්බ වෙනවා කියලා.. මෙ Manzට මෙයගේ page එකට යන ලින්ක් එක හැරෙන්න අඩුම තරමෙ blogger එකට ගිහින් තමගේ page එක Edit කරන්න වත් කියලා දිලා නැ ...උන්නෙ බ්ලොග් එකත් හදල දිල තියෙන්නෙ.. කොහොමත් මෙ වැඩේට SPEED INTERNET තියෙන්න ඹීන කියල...ඉතින් එතනින්ම Dialog broadband Connection එකක් 1500 වගෙ අඩු ගනකට ගන්න පුලුව්න් කියලා...ඉතින් මූ එකකුත් අරගෙන...ඇත්තම කිව්වොත් අපේ ගමට Dialog broadband තිය phone එකෙන් GPRS යන්නෙත් බොහොම අමාරුවෙන්..Dialog එකෙන් ඇවිත් කිව්වා signal නැ කියල… ඉතින් දැන් මගෙ යාලුවා නුවර යන හැම වෙලාවකම Dialog එකටත් යන්න අමතක කරන්නේ නැ.....

ඉතින් ඔන්න ඔහොමයි කතාව………

මේ මගේ පලවනි post එකනේ ඉතින් ඔයලගේ අදහස් මට ගොඩක් වැදගත්...

9 comments:

  1. GooD .Keep it wel.

    ReplyDelete
  2. මේ යකාට හරකෙක් නොකිය වෙන මොනව කියන්නද? (සම්මන්ත්‍රනේට ගියා මදිවට උන් කියපු පලියට කනෙක්ෂන් එකකුත් අරං)

    ReplyDelete
  3. බ්ලොග් එක හොදින් කරගෙන යන්න මගෙනුත් සුබ පෑතුම්...

    ReplyDelete
  4. ඇඩ් ක්ලික් කළාම දෙයි මේන් කියල $10000! කොහොම වුණත් ඔබේ මිත්‍රයාට වෙච්ච දේ ගැන කණගාටුයි. හොරු ඉන්නව කොහෙත්. :(

    ReplyDelete
  5. Your first blog entry is great! keep it up :)
    i am looking forward to ur next entry ^_^

    ReplyDelete
  6. ආරම්භයට මගෙන් චියර්ස්ස්ස්....!!!!!

    සල්ලි හොයන්න ලේසි විදිහක් ගැන නෙමෙයි ටිකක් මහංසි වෙලා කරන වැඩක් බලන එක තමා හොඳ.

    ReplyDelete
  7. ඔයලට ගොඩක් ස්තුති කරනවා ඔයලගේ අදහස් පලකරාට ඉදිරියටත් ඔයලාගේ අදහස් මට ගොඩාක් වටිනවා...

    ReplyDelete
  8. අැත්තටම INTERNET MONEY ෙහායන්න සාර්ථක ක්‍රමයක් අැත්ෙතම නැද්ද?

    ReplyDelete
  9. math CD ekakin mattu wela thiyanava .............minissunta owada bn wenne ..........kamak naa ela blog eka thawa hodata karagena yanna......

    ReplyDelete

""""ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා ඉතින් අමතක කරන්න එපා""""""