Monday, August 3, 2009

දෙකම එක සමානනම් කොහොමද එකක් විතරක් හොදයි කියන්නේ( About UPS)



ඉස්සර අපි ups ගන්න කලේ අපි කාගෙන් හරි මොකද්ද හොදම ups එක කියල ඇවුවම හැමොම ගත් කටටම කියන්නේ power tree ups කියල.....නමුත් මම ගත්තේ Mercury ups. එකක්..මොකද එදා මම බඩු ගත්ත කඩේ ups ඉවර වෙල තිබුන නිසා අනික තිබුන හදිස්සියට...ගෙදර ගෙනාවට පස්සෙත් මගේ යලුවො එහෙම කිව්වේ "අයියො මචං අපරදේ උබට ගන්න තිබුනේ power tree ups එකක් එක එල බන්"කියලා... ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා..මගේ ups එකේ වගකිමත් ඉවර උනා...එතින් දන්නවනේ ඇගිලි ගැන ගැන ඉන්නේ වගකිමේ කලය ඉවර වෙනකම්.. මොකද ගලවලා බලන්න මාර අසාවක්නේ තියෙන්නේ....( මට එහෙම ලෙඩක් තියෙනවා :-) )..මම මගේ computer එක ගෙනපු දවසේ මුලින්ම කලේ පියන අරලා ඇතුල බලපු එක.. හික් හික්... හරි හරි කතව අමතක කරමුකො...එතින් මේ ලගදි මට power tree ups එකක් හම්බර් උනා එතින් දන්නවනේ...මම ගලවලා බලුවා ඇතුල මොනවගෙද කියලා....මාර වැඩේ power tree ups එකෙයි Mercury ups එකෙයි දෙකේම circuit එක සමානයි...එකියන්නේ දසමයක් නැ එකම එක.... ඔන්න මම photos ගහලා දැම්ම බ්ලොග් එකට..ඔයලත් බලන්නකො... ඉතින් දෙකම එක සමානනම් කොහොමද එකක් විතරක් හොදයි කියන්නේ...හික් හික් හික්

පසුව :-

මා මේ ලිපිය මගින් සියලුම power tree ups සහ Mercury ups එක සමාන වන බව අදහස් නොකරමි...මේය මගින් දක්කා ඇත්තේ මා ලද අත්දැකිමක් බව සලකන්න...


Mercury ups



k




power tree ups




දැන් බලන්නකො දෙකම එකට තියලා