Sunday, May 29, 2011

Mobitel unlimited internet package .... :D

...... calling 141 - ...... 00:01
ආයුබෝවන් මේ ස්මාට් පෙරගෙවුම් සේවාවයි..... @##$@%@$@$@$@%#^&&$%@%%@^@^@&@&@&@&&@^*$*$*$*(((&^#^&%#&23###&^#^#&!@##*$*$&$&$&^^^%&&#**#
පාරිබෝගික සේවා නිලදාරියකු හා සම්බන්ද විමට අංක 7ද අමතන්න

me :- 7 (කීක් )
♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬@##$$%$^&$*#*((@)@)♬♬♬♬♬♬♬♬♬♬♬♬!@#$^@##%!^&!*!!(!!)!*^#%#$♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬
♬♬♬♬♬@#$^@##%!^&!*(!!)!*^#%#$♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬♬

Customer Care :-
හලෝ සුභ උදැසනක්
මම ********* කෙසේද මා ඔබට සහය වන්නේ ???
me :-සුභ උදැසනක්
මට දැනගන්න පුලුවන්ද ඔයගොල්ලොන්ගේ තියෙන internet packages ගැන ???

Customer Care :- ඔව් සර් අපි ගාව තියෙනවා පැකේජ් 5ක්. මසික ගස්තුව 240 1GB ද , 475 2GB , 590 3Gb 890 5Gb ,1290 8Gb,

me :- ම්ම්ම්ම්ම්ම්.. එතකොට ඔයලා ගාව නැදද unlimited
පැකේජ් එහෙම ???

Customer Care :- ආ ඔව් සර් මේ ඔක්කොම පැකේජ් unlimited තමයි
me :- ආ!! ................ඒ කිව්වේ ???

Customer Care :- මෙහෙමයි සර් බිල් එක Rs 7000 වෙනකම් බිල් වෙනවා ඊට පස්සේ බිල් වෙන්නේ නැ සර්...

me :- ඕ!!!!!..... එහෙමද???!!!!

Customer Care :- සර්ට වෙන යමක් දැනගන්න තියෙනවද??

me :- ම්ම්ම්ම්ම්ම්....නැ මුකුත් නැ....

Customer Care :-මොබිටෙල් ඇමතුවට ස්තුතියි ඔබට සුභ දවසක්....








ඔන්න මොබිටෙල් ඉන්ටනෙට් අන්ලිමිටට්ලු .. හික් හික්.... ....
එක අතකින් ඒකත් හොදයි 7000 හරි නවතිනවනේ... හික් හික්...