Monday, May 18, 2009

Marine Aquarium 3 ට දුන්නා වැඩක්


මම ලගදි ගියා www.serenescreen.com පැත්තෙ…. එතකොට තමයි දැක්කේ Marine Aquarium 3 අවිල්ලා කියලා.. මගේ ගාව තිබුනා Marine Aquarium 2 එක …key එකත් එක්ක… කියල්ලා වැඩක් නැ Maxසා තමයි.. ඉතින් Marine Aquarium 3 එක තවත් හොද ඇති කියලා...බොහොම අමාරුවෙන් පැයක් විතර දගලලා download කර ගත්තා. මොකද මගේ Internet connection මාර speed නේ .මම හිතුවා Trial පාරක්වත් වත් දේවි කියලා.. මොන පිස්සුද ගෙඩි පිටින් ඩොලර් ඉල්ලනවා key එක දෙන්න...Install කරලා shortcut එක Double click කලාම තිරය කලුවෙලා මුලින්ම key එක ඉල්ලනවා…. කෝකටත් Search පාරක් දැම්මා නෙට් එකේ කී එකක් හොයා ගන්න කියලා ඒත් හැමෝම කරන්නේ වටේ යවලා අන්තිමට ඩොලර් ඉල්ලන එක…. ඉතින් පොඩි සෙල්ලමක් දාලා" .SCR" එකට දුන්නා ගේමක්...දැන් කී ඉල්ලන්නේ නැ... තාම එලට වැඩ… ඔයලත් download කරගෙන බලන්නකෝ වැඩේ එලද කියලා…
තාම මට ඔය හැකින් ට්‍රැකින් හරියටම බැ.. ඉතින් වරදක් තිබුනොත් සමාවෙන්න...ඒ වගේම කාගේ ගාව හරි key එකක් තිබුනොත් මටත් එවන්න අමතක කරන්න එපා... මෙන්න ලින්ක් එක.MarineAquarium3.rar...
...winRAR වලින් තමයි compression කලේ ඉතින් මුලින්ම computer එකේ winRAR තියෙනවද බලන්න..ඒවගේම ඔයලගේ අදහස් ලියලා යන්න අමතක කරන්න එපා..

Tuesday, May 12, 2009

Mobitel බයිට්

මෙ ලගදි මට මාර වැඩක් උනා ලගදි කිව්වට ඉතින් හරියටම අප්රෙල් පලවනිදා උදේ 10 විතර..

ඉතින් දන්නවනේ මොඩයගේ දවසනේ..උදෙන්ම හිත ගත්තා කාගෙන්වත් බයිට් වෙන්නේ නැතිව ඉන්න කියලා...මෙන්න 10 විතර එකක් ආවා මොබිටෙල් නම්බර් එකකින් call එකක්...මගේ උපහාර සිම් එක register (මගේ කිව්වට ඉතින් අපේ අප්පච්චිගේ නමට ගත්ත සිම් එක) කරන්න තොරතුරු ඉල්ලලා...කෙල්ලෙක් කතා කරේ. මොබිටෙල් එකෙන් කිව්වා..අපිත් ඉතින් කෙල්ලෝ දම්මලා ඕන තරම් කොල්ලොන්ව බයිට් කරලා තියෙනවනේ....අනික මොඩයාගේ දවසෙනේ...මම ගත්ත ගමන් ඔහේ එකිව බයිට් එකට කතා කරා....පස්සේ මම මගේ යලුවෙකුටත් නම්බර් එක දිලා කිව්වා බයිට් කරන්න කියලා උටත් මම මට උන විස්තරය කිව්වා රෙකෝඩ් කරපු එකත් පෙන්නුවා...ඌත් ගත්ත ගමන් call එකක් අරන් GPRS SETTING එල්ලුවා බයිට් එකට..එතකොට මෙ කෙල්ල මොබිටෙල් center එකට අරන් SETTING ඉල්ලන්න කිව්වා… නම්බර් එකත් දුන්නා වෙඩිවගේ..(0712755777)

කරන්නම් හොද වැඩක් කියලා අපිත් මොබිටෙල් එකට අරන්

උදේ උන සිදුවිම කියලා...මේ විදියට අපිව රවට්ටලා තොරතුරු ගන්න උත්සහ කරන බව කියලා පැමිණිලිකරා...එතකොට තමයි වැඩේ තේරුනේ.....අනේ උදේ පාන්දරම මගෙන් නිකරුනෙ හොදට අහගෙන තියෙන්නේ ඇත්තටම මොබිටෙල් එකේ කෙල්ලෙක්....මොනවා කරන්නද ඉතින් අප්‍රේල් පලවනිදා ඇත්තටම මොබිටෙල් තියා ඔබාමා කතා කරත් ඔච්චරම තමයි...හික් හික්

ඔයලත් අහලා බලන්නකො....මෙන්න ලින්ක් එක.

.Mobitel (NDBP).zip